2005 වර්ෂයේ පවත්වන ලද ජාතික පලදායිතා ත්ත්ව සමිමාන තරග‍ාවලියේ පලාත් පාලන ආයතන අතර තරගයෙන් පළමු ස්ථානය බළන්ගොඩ නගර සභාවට හිමි වු වගයි....
 

බළන්ගොඩ නගර සභාව වෙත පැමිණ ලබා ගතයුතු පහත අයදුම්පත් දැන් ඔබට මෙම වෙබ් අඩවිය මගින් පහසුවෙන් ලබා ගත හැකිය. ‍එම දැන්වීමි Adobe Acrobat ගොනු ආකෘතියෙන් සකස් කර ඇත.

විස්තරය භාගත කර ගන්න
ගොඩනැගිල්ලක් ඉදිකිරීම ඉඩමක හෝ ගොඩනැගිල්ලක භාවිතය වෙනස් කිරීම සහ වෙනත් සංවර්ධන කටයුත්තක් සදහා (ඉඩම් අනුබෙදුමක් නොවන) සංවර්ධන කටයුත්තක් සදහා බලපත්‍රයක් ලබා ගැනීමේ අයදුම්පත Download Now
ජලය විදුලිය/නොපවරවා ගැනීම/වීථී රේඛා සහතිකයක් ලබා ගැනීමේ අයදුම්පත්‍රය Download Now
ඉඩම් අනුබෙදුමක් සදහා බලපත්‍රයක් ලබා ගැනීමේ අයදුම්පත්‍රය Download Now
වරිපනම් ලේඛණයේ නම සංශෝධනය සදහා ඔප්පු ලුහුඩු පිටපතක් ලබා ගැනීම සදහා අයදුම්පත්‍රය Download Now
බළන්ගොඩ නගර සභාවේ බැකෝ ලෝඩරය කුලියට ඉල්ලා ගැනීමේ අයදුම්පත්‍රය Download Now
බළන්ගොඩ නගර සභාවේ ගලි බවුසරයේ සේවා ලබා ගැනීම සදහා වන අයදුම්පත්‍රය Download Now
   
   
   
   
   
   
   

මෙම අයදුම්පත් පිළිබද වැඩි විස්තර 045-2287275 දුරකතන අංකය අමතා ලබා ගත හැකිය.



බළන්ගොඩ නගර සභාව
මුල් පිටුව
කර්මාන්ත අංශය
ආදායම් අංශය









වැදගත් වෙබි අඩවි :
-රජයේ නිල වෙබ් අඩවිය
-රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
-සියබස් (යුනිකොඩි නිල‍ වෙබි අඩවිය)







© ප්‍රකාශන අයිතිය බළන්ගොඩ නගර සභාව සතුවේ. වෙබ් නිර්මාණය බළන්ගොඩ නගර සභා තොරතුරු තාක්ෂණ අංශයේ වෙබ් සංවර්ධන ඒකකය විසිනි.

- Solution by SankaSoft Creations - SRI LANKA -