
මුල් පිටුව

ආදායම් අංශය

කර්මාන්ත අංශය

බළන්ගොඩ තානායම

අයදුම්පත්‍ර

ප්‍රසම්පාදන දැන්වීම්

විද්‍යුත් පුස්තකාලය

මහජන පුස්තකාලය

නාගරික මන්ත්‍රීවරුන්

ඉ-බළන්ගොඩ

ඉතිහාසය

පිහිටීම

කොම්පෝස්ට් ව්‍යාපෘතිය

මාසික සභා වාර්තා

සංවර්ධන පුවත්

අයවැය ලේඛණය

ඡායාරූප එකතුව

විඩියෝ එකතුව

ලැබු සම්මාන

ඵලදායිතා කව

|
|
ප්‍රධාන කාර්ය භාරයන්
01. ඝන අපද්‍රව්‍ය කළමනාකරණය
- නගර පවිත්‍රතාවය
- කසළ එකතු කිරීම
- ගලිබවුසර් සේවා සැපයීම
- අපජලය පිරිසිදු කිරිමේ තාක්ෂණය සැපයීම
- පාර අතුගෑම
- කාණු පිරිසිදු කිරීම
- කසළ වෙන් කිරීම
- දිරායන අපද්‍රව්‍ය භාවිතයෙන් කාබනික පොහොර සෑදිම
- දිරා නොයන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණය
- ඉතිරිය සනීපාරක්ෂක බිම්පිරවුමකට යොමු කිරීම
- නිවාස සඳහා ගෘහස්ථව කාබනික පොහොර නිෂ්පාදනය කළ හැකි බඳුන් හඳුන්වා දීම
- සීනුනාද ක්‍රමයට කසළ එකතු කිරීම
- නැවත භාවිතය හා නිවාස මට්ටමේ කසළ ජනනය අවම කිරීම
- පොලිතින් ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීම
- ග්‍රාමීය මට්ටමින් 3R සමාජ ඇති කිරීම
- මළ අපද්‍රව්‍ය පිරිසිදු කිරීමේ පදධතිය පවත්වාගෙන යාම
- ජාතික වෘත්තිය නිපුනතා (NVQ) ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් පාඨමාලා සහ විභාග පැවැත්වීම
02. ආහාර සුරක්ෂිතතාව
- සෑම දිනකම මනුෂ්‍ය පරිභෝජනයට ගන්නා මාංශ පරීක්ෂාව
- මහජන පොළ හා පොදු වෙළඳසැල අධීක්ෂණය හා සනීපාරක්ෂක තත්ත්වයන් පවත්වාගෙන යාම
- ආහාර සාම්පල් ලබා ගැනීම
- සියළුම ආහාර අලෙවි කරන ස්ථානයන්හි සනීපාරක්ෂක තත්වයන් වර්ධනය කිරීම
- අනාරක්ෂිත ආහාර සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම
- පෞද්ගලික වෙළඳසැල් අධීක්ෂණය
- ආහාර ස්වස්ථතාව වර්ධනය කිරීම
03. ජල සැපයුම
- ජල ප්‍රභවයන්හි පිරිසිදු බව ආරක්ෂා කිරීම
- ජල ලිං අධීක්ෂණය
- පානීය ජලය සාම්පල් ලබා ගැනීම හා අධීක්ෂණය
- බෝතල් කරන ලද පානීය ජලය පරීක්ෂාව හා පාලනය සිදු කිරීම
04. රෝග වාහකයන් පාලනය කිරීම
- මදුරුවන්, මැස්සන් හා මීයන්ගේ වර්ධනය පාලනය කිරීම
- රෝගවාහකයන් ජනනය වැලැක්වීම
- රෝගවාහකයන් පාලනය කිරීම හා රෝගාබාධ පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීම
- බෝවන රෝග පිළිබඳ සොයා බැලීම හා සෞඛ්‍ය අධ්‍යාපනය
05. ජල භීතිකා රෝග පාලනය
- සුනඛයන් එන්නත් කිරීම
- හඳුනාගත් විනාශ කිරීම
- සුනඛයින් ලියාපදිංචි කිරීම හා බලපත්‍ර නිකුත් කිරීම
06. පාරිසරික සෞඛ්‍යය
- පරිසර දූෂණය ගැන සොයා බැලීම
- පාරිසරික ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම
- පරිසර දූෂණ ප්‍රශ්න සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම
- මහජන පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම
07. පාසැල් 3R සමාජ වැඩසටහන
නගරයේ පාසැල් 10ක පාසැල් 3R සමාජ ආරම්භ කර ඇත.
- ර/බුද්ධ ජයන්ති මධ්‍ය මහා විද්‍යාලය
- ර/ජෙයිලානි මධ්‍ය මහා විද්‍යාලය
- ර/බුලත්ගම දෙමළ මධ්‍ය මහා විද්‍යාලය
- ර/ආනන්ද මෛත්‍රෙය මධ්‍ය මහා විද්‍යාලය
- ර/සාන්ත ඇග්නස් බාලිකා මහා විද්‍යාලය
- ර/විද්‍යාලෝක විද්‍යාලය
- ර/බළන්ගොඩ කුමාර විද්‍යාලය
- ර/ඇල්ලෙඅරාව හින්දු විද්‍යාලය
- ර/ඇල්ලෙපොල විද්‍යාලය
- ර/ සී.සී. දෙමළ විද්‍යාලය
බළන්ගොඩ නගර සභාවේ සෞඛ්‍ය අංශයේ ඉහත සේවා පිළිබද ඔබගේ ගැටඵ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්. ඒ. නිමල් ප්‍රේමතිලක මහතා වෙත ඉදිරිපත් කල හැකිය. ඒ සදහා 071-4605460 /077-3043813 / 045-2287275 දුරකථන අංක මගින් හෝ nimalprematilaka@yahoo.com විද්‍යුත් ලිපිනයෙන් විමසීම් කල හැකිය.
© ප්‍රකාශන අයිතිය බළන්ගොඩ නගර සභාව සතුවේ. වෙබ් නිර්මාණය බළන්ගොඩ නගර සභා තොරතුරු තාක්ෂණ අංශයේ වෙබ් සංවර්ධන ඒකකය විසිනි.
- Solution by SankaSoft Creations - SRI LANKA -
| |