ow බළන්ගොඩ නගර සභාව - ප්‍රසමිපාදන දැන්වීම් කවුලුව
2005 වර්ෂයේ පවත්වන ලද ජාතික පලදායිතා ත්ත්ව සමිමාන තරග‍ාවලියේ පලාත් පාලන ආයතන අතර තරගයෙන් පළමු ස්ථානය බළන්ගොඩ නගර සභාවට හිමි වු වගයි....
 

බළන්ගොඩ නගර සභාව මගින් නිකුත් කරනු ලබන ප්‍රසම්පාදන දැන්වීම් මෙම පිටුව මගින් පහසුවෙන් ඔබට ලබා ගත හැකිය. ‍එම දැන්වීමි Adobe Acrobat ගොනු ආකෘතියෙන් ඇත.

නිකුත්කල දිනය විස්තරය භාගත කර ගන්න
2008-04-09 ඉදිකිරීම් උපකරණ මිලදී ගැනීම Download Now
2008-04-23 කාබනික පොහොර ඇසුරැම් කිරීම සදහා පොලිසැක් බෑග් 11000 ලබා ගැනීම Download Now
2008-06-10 මල්ටිමීඩියා ‍ෙප්‍රාජෙක්ටයක් (Multimedia Projector) මිලදී ගැනීම Download Now
2008-06-27 පරිගණක පද්ධති 08 ක් මිලදී ගැනීම Download Now
2008-08-08 බලන්ගොඩ මහජන පොළ ඉදිකිරීම (පළමු අධියර) සදහා ‍ලංසු කැදවීම. Download Now
2008-09-10 බැංකියවත්ත කොම්පෝස්ට් ව්‍යාපෘතියේ කසල කළමණාකරණ කටයුතු සදහා ගොඩනැගිල්ලක් ඉදිකිරීම හා පොළොව කොන්ක්‍රීට් කිරීම iv වන අදියර සදහා ලංසු කැදවීම Download Now
2009-09-11 බළන්ගොඩ නගර සීමාව තුල සියඵම මාර්ග වල කසල එකතු කිරීම, පිරිසිදු කිරීම, ප්‍රවාහනය කිරීම හා බස්නැවතුම්පල, පොළ භූමිය සහ පොදු වෙළදසැල මනාව පිරිසිදු කිරීමේ සේවාව සදහා ශ්‍රමිකයන් ලබා ගැනීමේ ලංසු කැදවීම Download Now
2009-09-15 බස්නැවතුම්පල සහිත දෙමහල් වෙළද සංකීර්ණයේ කඩ කාමර කිහිපයක බදු කුලී අයිතිය බදු දීම සදහා විවෘත ලංසු කැදවීම Download Now
2009-10-01 වායු සමීකරණ යන්ත්‍ර මිලදී ගැනීම සදහා ලංසු කැදවීම Download Now
2009-10-09 2010 වර්ෂය සදහා පොදු වෙළදසැල මස් කඩ බදු දීම සදහා ලංසු කැදවීම Download Now
2009-10-09 2010 වර්ෂය සදහා පොදු වෙලදසැල එළවඵ හා සිල්ලර කඩ බදු දීම සදහා ලංසු කැදවීම Download Now
2009-10-09 2010 වර්ෂය සදහා පොදු වෙලදසැල මාඵ කඩ බදු දීම සදහා ලංසු කැදවීම Download Now
2009-10-23 2010 වර්ෂය සදහා පොදු වෙළද සැල අංක 08 දරණ කඩ කාමරය බදු දීම සදහා ලංසු කැදවීම Download Now
2009-11-03 2010 වර්ෂය සදහා බළන්ගොඩ නගරයේ රථවාහන නැවතුම් ගාස්තු අයකිරීම සදහා ලංසු කැදවීම Download Now
2009-11-19 2010 වර්ෂය සදහා බළන්ගොඩ නගර සභා‍වට භාණ්ඩ හා සේවා සැපයීම සදහා සැපයුම්කරුවන් හා කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම Download Now
2009-12-09 2010 වර්ෂය සදහා බළන්ගොඩ නගර සභාවේ පොදු වෙළදසැල මාඵ කඩ සහ විවෘත කඩ අංක 06 කඩ කාමරය බදු දීම සදහා ලංසු කැදවීම Download Now
     
     
     
     
     

බළන්ගොඩ නගර සභාවේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුවන අයුරු දැක්වෙන සටහන මෙතැනින් ලබා ගන්න.

මෙම ප්‍රසම්පාදන දැන්වීම් පිළිබද වැඩි විස්තර 045-2287275 දුරකතන අංකය අමතා ලබා ගත හැකිය.

බළන්ගොඩ නගර සභාව
-මුල් පිටුව
-කර්මාන්ත අංශය
-ආදායම් අංශය
-සෙෘඛය අංශය
-නගර සභා සභිකයින්
-සේවා සදහා ගාස්තු
-‍විද්‍යුත් පුස්තකාලය
-මහජන පුස්තකාලය
-ඊ-බළන්ගොඩ ව්‍යාපෘතිය
-සමිබන්ධීකරන තොරතුරැ









වැදගත් වෙබි අඩවි :
-රජයේ නිල වෙබ් අඩවිය
-රාජ්‍ය පරිපාලන අමාත්‍්‍යාංශය
-සියබස් (යුනිකොඩි නිල‍ වෙබි අඩවිය)







© ප්‍රකාශන අයිතිය බළන්ගොඩ නගර සභාව සතුවෙි. වෙබි නිර්මාණය බළන්ගොඩ නගර සභා තොරතුරු තාක්ෂණ අංශයේ වෙබි සංවර්ධන ඒකකය විසිනි.

- Solution by SankaSoft Creations - SRI LANKA -