2005 වර්ෂයේ පවත්වන ලද ජාතික පලදායිතා ත්ත්ව සමිමාන තරග‍ාවලියේ පලාත් පාලන ආයතන අතර තරගයෙන් පළමු ස්ථානය බළන්ගොඩ නගර සභාවට හිමි වු වගයි....

ඊ-බලන්ගොඩ ව්‍යාපෘතිය

  මුල් පිටුව

  කර්මාන්ත අංශය

  ආදායම් අංශය

  සෞඛ්‍ය අංශය

  නගර සභා සභිකයින්

  සේවා සදහා ගාස්තු

  මහජන පුස්තකාලය

  විද්‍යුත් පුස්තකාලය

  සමිබන්ධීකරණ තොරතුරැ

 

 

 

ශ්‍රී ලංකාවෙි පලාත් පාලන ආයතනයක් සතු එකම හා පලමු වරට ක්‍රීයාත්මක කරනු ලබන ‍‍තොරතුරැ තාක්ෂණික ප්‍රවර්ධන ව්‍යාපෘතිය

ව්‍යාපෘතියේ අරමුණ ඃ

බළන්ගොඩ නගර සභා බල ප්‍රදේශයේ ජනතාව වෙත තොරතුරු තාක්ෂණික මෙවලමි හා දැනුම සමීප කරවිම තුලින් එදිනෙදා කටයුතු කාර්‍යක්ෂම සහ පලදායි කරවීම හා විශ්ව ගමිමානයට සමීප කරවීම.


ව්‍යාපෘතියේ ක්‍රියාකාරකමි ඃ

  • ඉන්ටර්නෙටි භාවිත කරන්නන්ට ඉක්මනින් හා පහසුවෙන් තොරතුරු හා සේවා ලබා ගැනීමට මාර්ග උපදේශනය ලබා දීම.
  • පාසැල් මටිටමින් තොරතුරු තාක්ෂණික ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • v e-learning, e-channeling, e-library, e-books, e-money, e-magazine, e-card, e-banking, e-commerce ආදි විද්‍යුත් අංග (e-item) හදුන්වා දීම හා භාවිතා කිරීමට මග පෙන්වීම.
  • පරිගණක ආශ්‍රිත නව රැකියා අවස්ථා බිහි කිරීමට අනුග්‍රහය හා උපදේශකත්වය ලබා දිම තුලින් රැකියා වියුක්තිය අවම කිරීම.
  • පරිගණක ආශ්‍රිත රැකියා සදහා පුහුණු ශ්‍රමිකයින් සැපයීම.
  • ජාත්‍යන්තර වෙළද සබදතා ගොඩනගා ගැනීමට බළන්ගොඩ ව්‍යාපාරික ප්‍රජාවට මග පෙන්වීම.
  • නිදහස් යෙදවුමි මෘදුකාංග සමග ලිනක්ස් (Linux)මෙහයුමි පද්ධතිය(Operation System)බළන්ගොඩ ජනතාවට හදුන්වා දීම.
  • ජනතාවට පැනනගින පරිගණක සමිබන්ධ ගැටඵ(Hardware/Software)නිරාකරණය කිරීමෙි වැඩසටහන් ක්‍රියාත්මක කරවීම.
  • පරිගණක පාඨමාලා හැදෑරීමට මෙන්ම පරිගණකයක් මිලදී ගැනීමට අපේක්ෂා කරන අය සදහා මාර්ග උපදේශනය හා සමීබන්ධීකරණය කිරීම.
  • පරිගණක පාඨමාලා හැදෑරීමට බලාපොරොත්තු වන, හදාරමින් සිටින ශිෂ්‍ය ශීෂ්‍යාවන්ට හා පරිගණක සමිබන්ධ උනන්දුවක් දක්වන සැමට පරිගණක දැනුම වැඩිදියුණු කිරීමෙි වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීම.
  • වෙළද ආයතන පරිගණක ගත කිරීම සදහා සියඵ පහසුකමි සමිබන්ධීකරණය කිරීම හා මාර්ග උපදේශනය ලබා දීම.
  • පරිගණක ක්ෂේත්‍රයේ වන ව්‍යාපාර බිහි කිරීම සදහා මාර්ග උපදේශනය ලබා දීම හා පවත්වාගෙන යාමෙිදී ඇතිවන ගැටඵ නිරාකරණය කිරීම.

ව්‍යාපෘතිය මෙහෙයවීමි දායකත්වය ඃ

  1. බළන්ගොඩ නගර සභාව
  2. බළන්ගොඩ නගර සභා මහජන පුස්තකාලය
  3. බළන්ගොඩ නගර සභා මහජන පුස්තකාලයීය විද්‍යුත් පුස්තකාලය
  4. බළන්ගොඩ පරිගණක සමාජය.

ඔබට මෙම ව්‍යාපෘතිය පිළිබද තොරතුරු ලබා ගැනීමට හෝ එමගින් සේවා ලබා ගැනීම අවශ්‍ය නමි 045– 2287275 දුරකතන අංක වලින් සංකල්ප පේමදාස මහතා අමතා අවශ්‍ය සියඵ තොරතුරු ලබා ගත හැකිය.


© ප්‍රකාශන අයිතිය බළන්ගොඩ නගර සභාව සතුවෙි. වෙබි නිර්මාණය බළන්ගොඩ නගර සභා තොරතුරු තාක්ෂණ අංශයේ වෙබි සංවර්ධන ඒකකය විසිනි.

- Solution by SankaSoft Creations - SRI LANKA -