කර්මාන්ත අංශයෙන් ජනතාවට කඩිනමි සේවා..
බළන්ගොඩ නගර සභාවෙි කර්මාන්ත අංශය මගින් නාගරික ජනතාව වෙත නිකුත් කරනු ලබන විවිධ බලපත්‍ර , අනුමැති හා සහතික ඉතා කඩිනමින් ජනතාව වෙත ලබා දීමෙි විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇත.
අප වෙතින් ලබා දෙන ලබන පහත සදහන් සේවාවන් ඔබ විසින් ඉදිරිපත් කල යුතු ලේඛණඃ
01. වීථීරේඛා සහතිකය
- නිවැරදිව සමිපුර්ණ කරන ලද අයදුමිපත
- අදායමි පරීක්ෂක නිර්දේශය
- හිමිකමි ඔප්පුව
- බිමිකටිටි සැලැස්ම
02. ජල විදුලි සමිබන්ධතා ලබා ගැනීමෙි අනුමැතිය
- ආදායමි පරීක්ෂක නිර්දේශය
- හිමිකමි ඔප්පුව
- අනුමත ගොඩනැගිලි සැලැස්ම
03. අනුබෙදුමි බලපත්‍රයක් ලබා ගැනීම
- හිමිකමි ඔප්පු පිටපත් 01
- මුල් බිමිකටිටි සැලැස්ම හා පිටපත් 02
- මුඵ බිමි කටිටිය සදහා වන පිඹුරු පිටපත් 01
- නිසිපරිදි සමිපුර්ණ කරන ලද අනුබෙදුමි බලපත්‍රය සදහා වන අයදුමිපත්‍රය
04. ගොඩනැගිලි සැලසුමි අනුමත කිරීම
- හිමිකමි ඔප්පු පිටපත් 01
- අනුමත බිමි කටිටි සැලසුමි පිටපත් 01
- ගොඩනැගිලි සැලසුමි පිටපත් 03
- නිසි පරිදි සමිපුර්ණ කරන අනුබෙදුමි බලපත්‍රය සදහා වන අයදුමිපත්‍රය
ඉහත සදහන් සහතික අනුමැතීන් හා බලපත්‍ර නිකුත් කිරීමෙිදී සියඵම ලේඛණ නිවැරදි හා නීත්‍යානුකූල වන්නේ නමි පහත සදහන් කාලසීමාවන් තුලදී අදාල ලේඛණය ඔබ වෙත නිකුත් කරනු ලැබෙි.
| ලේඛණයේ නම |
ගතවන කාලය |
| වීථීරේඛා සහතිකය |
විනාඩි 15 |
| ජල, විදුලි සමිබන්ධතා සදහා දෙනු ලබන අනුමැතිය |
විනාඩි 15 |
| අනුබෙදුමි බලපත්‍රය |
දින 15 |
| ගොඩනැගිලි බලපත්‍රය |
දින 15 |
කර්මාන්ත අංශයේ කටයුතු කැමරා ඇසින්...
© ප්‍රකාශන අයිතිය බළන්ගොඩ නගර සභාව සතුවෙි. වෙබි නිර්මාණය බළන්ගොඩ නගර සභා තොරතුරු තාක්ෂණ අංශයේ වෙබි සංවර්ධන ඒකකය විසිනි.
- Solution by SankaSoft Creations - SRI LANKA -
|